ජී 20 සමුළුවේ පළමු දින සැසිවාරයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි සඳහන් විය.
මින් පෙර 2021 වසරේදී අමෙරිකාව විසින් ඩොලර් බිලියන 3.5ක් ප්‍රධානය කර තිබේ.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විදේශ ආධාර අඩු කිරීම පිළිබඳ පූර්ව ස්ථාවරයක සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 ජනවාරි මාසයේදී බලයට පත්වීමත් සමග, මෙම දායකත්වයන් තහවුරු කරනු ඇත්ද යන්න අවිනිශ්චිතව පවතින බවයි.