.webp)
ලොකු කුඩා කා අතරත් මේ ගීතය දැන් ජනප්‍රිය වී අවසන්ය.
මේ ගීතය ඇසුරෙන් කළ ප්‍රතිනිර්මාණ රැල්ලකුක් මේ වනවිට ලොව පුරා පැතිරෙමින් තියෙනවා
එම ගීතය නැවතත් ජාත්‍යන්තරව කරලියට පැමිණ තිබෙනවා.
ඒ ලන්ඩනයේ වෙසෙන සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය පියානෝ වාදකයෙකු සමගින් යොහානි එම ගීතය ගායනා කිරීමත් සමගයි
මෙම ගීතය ඔහුගේ ටික්ටොක් ගිණුමේ මිලියන 7 ක් ඉක්මවූ නැරඹුම් වාර ගාණක් වාර්තා වී තිබෙනවා.
ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද මිලියන 7 ඉක්මවා නැරඹුම් වාර ඉක්මවා තිබිමත් විශේෂත්වයක්..