.webp)
ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්ක ඒ අතරට ඇතුළත් වේ.
එම ප්‍රදේශවල ජනතාව එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.