.webp)
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවයි.
එහි යුද හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් කිහිපදෙනෙකු සිට ඇති බවද ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේ ය