සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීම අදින් ඇරඹෙයි..

සිරසා නමාමි සිරස වෙසක් කලාපය වෙනුවෙන් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීම අදින් ඇරඹෙයි..

by Staff writer 09-05-2025 | 7:42 AM

COLOMBO (News1st)-සිරසා නමාමි සිරස වෙසක් කලාපය වෙනුවෙන් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩමකරවීම අදින් ආරම්භ වෙයි.

ඒ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට අලංකාර රිය පෙරහැරකින් ය.

සිරසා නමාමි- සිරස වෙසක් කලාපය මැයි මස 12 වනදා සිට 15 වනදා දක්වා කොළඹ 02 බ්‍රේබෲක් පෙදෙස සිරස මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙයි.