.webp)
ඒ සියයට 115කින්.
අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පැවසුවේ එම තීරණය අනිද්දා (14) සිට ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව චීන ආනයන සඳහා අමෙරිකාවේ තීරුබදු සියයට 30% දක්වා පහත වැටෙන අතර අමෙරිකානු භාණ්ඩ ආනයන සඳහා චීන තීරුබදු සියයට 10%ක් දක්වා පහත වැටෙනු ඇති.