නෑගම සිරිසුමන විද්‍යාලයේ දරුවන්ගේ සැබෑවන සිහිනය

අනුරාධපුර, නෑගම්පහ නෑගම සිරිසුමන විද්‍යාලයේ දරුවන්ගේ සැබෑවන සුබ සිහිනය..

by Staff writer 19-05-2025 | 8:23 AM

COLOMBO (News 1st)-අනුරාධපුර ,ගල්නෑව, නෑගම්පහල, නෑගම සිරිසුමන විද්‍යාලය වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියක් ඉදිකිරීමට අද මුල් ගල තැබෙයි.

ඒ, ගම්මැද්ද තවත් සත්කාර්යයක් ලෙසයි.

සිසුන් 165 ක් සහ ගුරුවරුන්, පිරිසිදු ජල බිඳක් වෙනුවෙන් කළ අරගලය අවසන් කරන්න, ගම්මැද්ද මේ වනවිට සියලු කටයුතු සූදානම් කර හමාරයි.