.webp)
මෙම බළලා විසින් මරිජුවානා ග්‍රෑම් 235.65ක් සහ හෙරොයින් ග්‍රෑම් 67.76 ක් අඩංගු පාර්සලයක් රැගෙන ගොස් තිබේ.
එම බළලා සිරුරේ බැඳ එම මත්ද්‍රව්‍ය පාර්සලය බන්ධනාගාරය වෙත යවා තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.
එම මත්ද්‍රව්‍ය රාජසන්තක කර ඇති අතර බළලාගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීම සඳහා ජාතික සත්ත්ව සෞඛ්‍ය සේවයට භාර දී තිබේ.