වන අලි වෙනුවෙන් ජංගම වෛද්‍ය ඒකකයක්...

වන අලි වෙනුවෙන් ජංගම වෛද්‍ය ඒකකයක්...

by Staff writer 11-08-2025 | 8:43 AM

COLOMBO (News 1st) -වන අලින්ට ප්‍රතිකාර කිරීම සදහා ජංගම වෛද්‍ය ඒකකයක් ක්‍රියාත්මක බව, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, වනජීවි දෙපාර්තමේන්තුවේ අඩුපාඩුවක්ව පවතින භෞතික සම්පත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර  ඇති බවයි.