පොලීසිය සඳහන් කළේ,තැපැල් මගින් අදාල අයිස් අඩංගු පාර්සලය සැකකරු ගෙන්වාගෙන ඇති බවයි.
පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරු ඊයේ(11) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.