.webp)
ඒ මහර මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වේ.
මේ අතර, ප්‍රසන්න රණවීර මහතා විසින් ඇප ඉල්ලා මහාධිකරණය හමුවේ ගොනු කළ ඇප අයැදුම්පත සලකා බැලීමට ගන්නවාද නැද්ද? යන්න තීරණය ලබන 21 වැනිදා ලබා දීමට ද නියමිතයි.