පොලීසිය පැවසුවේ, අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ තරුණිය අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ ය.