home
Home
උණුසුම් පුවත්
AI
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අද (21) මධ්‍යම රාත්‍රියේ සිට QR කේතය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ.
by Staff writer
21-03-2026 | 8:08 PM
COLOMBO(News1st) - අද (21) මධ්‍යම රාත්‍රියේ සිට QR කේතය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ.
මෝටර් රථ - ලීටර 25 (ලීටර 10 කින් ඉහළට).ත්‍රී රෝද රථ - ලීටර 20 (ලීටර 5 කින් ඉහළට). මෝටර් බයිසිකල් - ලීටර 8 (ලීටර 3 කින් ඉහළට).
බස් රථ - ලීටර 100 (ලීටර 40 කින් ඉහළට). වෑන් රථ - ලීටර 50 (ලීටර 10 කින් ඉහළට). ඉඩම් වාහන - ලීටර 40 (ලීටර 15 කින් ඉහළට).
ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ලොරි රථ සහ විශේෂ කාර්ය වාහන සඳහා ඉන්ධන කෝටාවේ වෙනසක් නොමැති බවයි.
වෙනත් ලිපි
අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
දිස්ත්‍රික්ක 4 කට ප්‍රබල අකුණු
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවයි.
ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
කන්ටේනර් රථ සඳහා ඉන්ධන ලබා දීමට නව වැඩපිළිවෙළක්
විශේෂාංග
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
Emirates සහ Qatar Airways මත්තලට?
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
Emirates සහ Qatar Airways මත්තලට?
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
search
search
home
Home
AI
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය