ඒ අනුව, IOC පිරවුහල්වල ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495 ක් දක්වා ඉහළ යනු ඇති.
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක පෙර පැවති මිල රුපියල් 475කි.