ඖෂධ හදිසි මිලදී ගැනීම්,වහාම නවතී

ඖෂධ හදිසි මිලදී ගැනීම්,වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනවා - ඇමති කෙහෙළිය

by Staff writer 02-10-2023 | 4:38 PM

COLOMBO (News 1st) -  ඖෂධ හදිසි මිලදී ගැනීම්, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ දී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.