.webp)
එහි සම්බන්ධීකාරක චන්දන චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ, රාජ්‍ය සේවකයින් සඳහා අවම 20,000 ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දෙන්නැයි රජයට බලකරමින් විරෝධය ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවයි.
වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුප සඳහා රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් 8% ක් ගැනීමට අයවැයෙන් කළ යෝජනාවටද තමන් විරෝධය පලකරන චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ ය