.webp)
COLOMBO ( News 1st ) - තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝකය පළ කළේ ය.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, තුර්කියේ සහ සිරියාවේ ජීවිත හා දේපොළ හානි දැකීමෙන් තමා දැඩි කම්පනයට පත්වූ බවයි.
විපතට පත්වූ ජනතාව වෙනුවෙන් නැගී සිටින බවත්, අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවිඩයෙන් ප්‍රකාශ කර තිබේ.