.webp)
COLOMBO ( News 1st ) - තුර්කියේ භූ කම්පන වලින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ,භූ කම්පන වලින් මියගිය ගණන 2400 ඉක්මවා ඇති බවයි.
එසේම තුවාල ලැබූවන් සංඛ්‍යාව 10,300 කට අධික බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.