.webp)
COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියා විවෘත පැරා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනේෂ් ප්‍රියන්ත හේරත් දිනා ගැනීමට සමත් වී තිබේ.
එම තරග අංශයේ දී ඔහු දැක් වූ දක්ෂතාව මීටර් 63.18 ක් ලෙස වාර්තා වූ අතර ඔස්ට්‍රේලියා විවෘත පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී රිදී පදක්කම් ද ශ්‍රී ලංකාවට හිමි විය.
සමිත දුලාන් හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම මෙසේ දිනා ගැනීමට සමත් විය.