විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

by Staff writer 24-05-2023 | 6:17 AM

COLOMBO (News 1st) - වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මේ මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි ඇත්තේ ඉන්දියාවෙන් බවයි.

දෙවන ස්ථානයට ජර්මනියෙන් සංචාරකයින් පැමිණ තිබේ.