.webp)
ඒ අයදුම්පත් කැඳවා කළ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුවයි.
තුසිත මෙන්දිස් මහතා නව ධුරයේ ඊයේ රාජකාරි ආරම්භ කළේ ය.
රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූ ඔහු මෙරට පුරාවිද්‍යා ගවේෂණ හා කැණිම් රැසකට සම්බන්ධව කටයුතු කළ විද්වතෙකි.