.webp)
ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.
කිතුණු බැතිමතුන් හය දහසක් පමණ පාස්කු දේව මෙහෙයට එක්ව සිටිය හ.
දේවමෙහෙය අතරතුර අදහස් දක්වමින් ශූද්ධෝත්තම හිමිපාණන් පැවසුවේ, වෛරයේ කුරිරුකම සහ යුද්ධයේ රුදුරු බව නිසා සාමය සඳහා වූ සියලු අභිලාෂයන් බිඳ වැටී ඇති බවයි.
87 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේ සෞඛ්‍යම ගැටලු හේතුවෙන් මහ සිකුරාදා දින ජූජාවට එක්නොවු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.