වාහන ආනයනය ගැන සුබ ආරංචියක්..

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්..

by Staff writer 28-04-2024 | 12:12 PM

COLOMBO (News 1st) - මේ වසර අග හෝ ලබන වසර මුල වන විට යළි වාහන ආනයනට අවසර දීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.