මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කර උපයාගත් මුදල්වලින් එම පොලිය ඉහළ දැමීමට තීරණය කල බවයි.
මීට පෙර සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලැබුවේ සියයට 9 ක පොලියක්.
මේ වන විට සේවක අර්ථසාධක අරමුදල යටතේ සාමාජිකයින් ලක්ෂ 27ක් ලියාපදිංවී ඇත.