2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කර අවසන්

2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කර අවසන් - ජාතික මැතිවරණ කොමිෂන් සභාව

by Staff writer 09-07-2024 | 9:46 AM

COLOMBO ( News 1st ) - 2024 ඡන්ද හිමි නාමලේඛනය මේ වනවිට සහතික කර අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නාමලේඛනය නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීම මේ සතිය අවසන් වීමට පෙර සිදු කරන බව එහි සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළේ ය.