.webp)
අගමැති ධූරයට අමතරව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන හා කම්කරු, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ, කාන්තා ළමා හා තරුණ කටයුතු ක්‍රීඩා, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සමූපකාර සංවර්ධන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස ද ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත්කර තිබේ.
ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසගත වේ.