එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒවා මැතිවරණ කොමිසමට භාර දුන් බවය.
සෙසු දිස්ත්‍රික්කවලද නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට සිදුවන බව එම නිලධාරීයා ප්‍රකාශ කළේ ය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 1,71,40,354ක් සුදුසුකම් ලබා තිබේ.