එය නාවික සම්ප්රදායානුකූලව පිළිගත්තේ, නාවික හමුදාව විසින්.
සබ්මැරීනයේ දිග, 67.5m කි.
නැව් මුළුව 53 කුගෙන් සමන්විතයි.
ඔවුන් දිවයිනේ වැදගත් ස්ථාන රැසක් නැරඹීමට ද නියමිත බව, නාවික හමුදාව නිවේදනය කළේ ය.