ඒ අනුව එහි ජයග්‍රහණය හිමිවන්නේ, ජාතික ජන බලවේගයටයි.
ජාතික ජන බලවේගය හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 651,476 කි.
ආසන - 12කි.
ජාතික ජන බලවේගය හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව - 189,394
ආසන- 03 කි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 35,236කි.