ඒ අනුව එහි ජයග්‍රහණය හිමිවන්නේ, ජාතික ජන බලවේගයටයි.
ජාතික ජන බලවේගය හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව - 368,229කි.
ආසන - 08 කි.
සමගි ජන බලවේගය හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 133,041කි.
ආසන- 03කි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 29,316 කි.