පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නාමල්ට

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නාමල් රාජපක්ෂට

by Staff writer 16-11-2024 | 1:31 PM

COLOMBO (News 1st) -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ නම් කිරීමට තීරණය කර ඇති බව 
පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් සමග මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 3ක් හිමිවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් හිමිකරගෙන ති‌බේ.