COLOMBO ( News 1st )- අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම කටයුතු කාර්යංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අනිද්දා(05) මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
කාලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගිතාව ශක්තිමත් කිරීම ඩොනල්ඩ් ලූ මහතාගේ මෙම සංචාරයේ අරමුණයි.