එම තීරණය අනුව ආනයන බලපත්ර නොමැතිව සහල් ආනයනය කළ හැකියි.
මෙම සීමා ලිහිල් කිරීම දෙසැම්බර් 20 වැනි දා දක්වා ක්රියාත්මකයි.
දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහ අනෙකුත් සහල් වර්ගවල හිඟය මෙන්ම අධික වර්ෂාවෙන් වී වගාවට සිදුව ඇති හානිය සලකා මේ පියවර ගෙන තිබේ.