.webp)

COLOMBO (News 1st) - හිටපු රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මහතා අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කොල්ලුපිටිය හන්දියේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.
හිටපු රාජ්ය අමාත්යවරයා ගමන් කළ ඩිෆෙන්ඩර් රථය මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.
