ආනන්ද විජේපාලට එරෙහි රීට් පෙත්සම නිෂ්ප්‍රභයි..

ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝග..

by Staff writer 07-05-2025 | 1:24 PM

COLOMBO (News 1st)-අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.