කොළඹ මහ නගර සභාවේ ජය ජාතික ජන බලවේගයට...

කොළඹ මහ නගර සභාවේ ජය ජාතික ජන බලවේගයට...

by Staff writer 07-05-2025 | 10:36 AM

COLOMBO (News 1st) -කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිපලය නිකුත් වී තිබේ.

ඒ අනුව එහි ජය හිමි වී ඇත්තේ,  ජාතික ජන බලවේගයටයි.

NPP 81,814 (48)
SJB 58,375 (29)
UNP 26,297 (13)
SLPP 9,341 (5)
SLMC 8630 (4)
CMC IND 3 5934 (3)
CMC IND 5 4659 (2)
UPA 4473 (2)