.webp)
කොළඹ ගිනි නීවිම් සේවා ඒකකය සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 6ක් යොමු කල බවයි.
අවන්හලක සහ ඉලෙක්ට්‍රෝනික උපකරණ ගබඩා කර තිබූ ගබඩා දෙකක ගින්න හටගෙන ඇත.
මේ වන විටත් ගින්න ව්‍යාප්ත වෙමින් පවතින අතර එක් ගොඩනැගිල්ලක ගින්න මැඩපැවැත්වීම අසීරු වී ඇතැයි, ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කළේ ය.
මේ අතර කොළඹ ආමර්වීදියේ ගබඩා අංගනයක ද විට ගින්නක් හට ගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීමට සේවා රථ දෙකක් යොමු කල බව කොළඹ ගිනි නිවිම් සේවා ඒකකය සඳහන් කළේ ය.