.webp)
ඔහු එහිදී අවධාරණය කළේ ජීවිත 26 ක් බිලිගත් පහල්ගම් ත්රස්ත ප්රහාරයට ප්රතිචාර වශයෙන් සිදුකළ සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොව ත්රස්තවාදයට එරෙහි ප්රතිපත්තියක් වන බවයි.
පාකිස්ඞතානයට එල්ල කරන ප්රහාර අවසන් වී නැති බව සහ එම ප්රහාර අත්හිටුවා ඇත්තේ පකිස්ථානය ත්රස්තවාදීන්ට එරෙහිව පියවර ගන්නා බවට පොරොන්දු වීමෙන් පසුව පමණක් බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්දියාව පාකිස්ථානයේ ක්රියාමාර්ග සමීපව නිරීක්ෂණය කර ඒ අනුව ක්රියා කරන බවයි.