.webp)
අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවයි.
ඒ අනුව අරන්ගමුව නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කාලය කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ එහි පහසුකම් සකස් කිරීම මේ වනවිට සිදුවන බවයි.
හෙක්ටෙයාර් ලක්ෂකයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000කි.
එය කලාප 6 කින් සමන්විත වේ.
ඒ සඳහා ඇති පිවිසුම් සංඛ්‍යාව 6කි.