වැඩවර්ජන ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අප්‍රසාදය..

ඉල්ලීම්වලට විසඳුම් දී තිබියදී මහජනයා අපහසුතාවට පත්වන ලෙස වැඩවර්ජනවල නිරත වීම ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අප්‍රසාදය..

by Staff writer 17-05-2025 | 8:19 AM

COLOMBO (News 1st)-ඉල්ලීම්වලට විසඳුම් දී තිබියදී මහජනයා අපහසුතාවට පත්වන ලෙස වැඩවර්ජන වල නිරත වීම ගැන ප්‍රවාහන අමාත්‍යාංශය සිය අප්‍රසාදය පළකර තිබේ.