දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමා කෙරේ..

දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමා කෙරේ..

by Staff writer 17-05-2025 | 6:45 AM

COLOMBO (News 1st)-දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමා කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

ගාල්ල, මීගමුව සහ ⁣වේයන්ගොඩ දක්වා දුම්රිය ධාවනයට පියවර ගෙන තිබේ.