EPF සේවාවන් අද සිට මැයි 23 වැනිදා දක්වා අත්හිටුවයි

EPF සේවාවන් අද සිට මැයි 23 වැනිදා දක්වා අත්හිටුවයි

by Staff writer 21-05-2025 | 8:51 AM

COLOMBO (News1st) - ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් අද(21) සිට මැයි 23 වැනිදා දක්වා අත්හිටුවා තිබේ.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා  සඳහන් කළේ, ඒ අනුව සේවාවන් 5ක් සඳහා වේලාවන් වෙන් කරගත් පිරිසට මැයි 23 වැනිදා සිට ප්‍රමුඛතාවය අනුව ඒවා ලබා දෙන බවයි.