.webp)
එය සටහන් වන්නේ 91,785ක් ලෙසයි.
ඉන් වැඩිම පිරිසක් වන 31,635ක ප්රමාණයක් මෙරටට පැමින ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් ය.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 6195 දෙනෙකුද , චීනයෙන් සංචාරකයින් 6043 දෙනෙකු සහ ජර්මනියෙන් සංචාරකයින් 5526 දෙනෙකු මේ මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණ තිබේ.