.webp)
ඒ අනුව හෙට(30) සිට ජුනි 5 වැනිදා දක්වා පරිසර සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර ජගත් පරිසර දින තේමාව ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වලකමු යන්නයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පට බැඳි මහතා සඳහන් කළේ, හෙට දිනය ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දිනය ලෙස ද නම් කර ඇති බවයි