බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වෙයි..

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වෙයි..

by Staff writer 29-05-2025 | 2:21 PM

COLOMBO (News 1st) –විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී තිබේ.

අපවත් වන විට උන්වහන්සේ  62 හැවිරිදි වියේ පසුවිය.