ඒ, කාබනික පොහොර ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන්නැයි කළ දැනුම්දීමකට අනූව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණි තිබේ.