.webp)
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, දුම්රියකට ඇතුලුවීමේදී සහ පිටවීමේදී කාර්ය මණ්ඩලයේ සහය ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවන බවයි.
ඒ අනුව 1971 දුරකතන අංකය ඇමතීමෙන්, ඒ පිළිබඳව පෙර දැනුම්දීමක් කළ යුතු වේ.
දුම්රිය සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේ, ලබන 15 වැනිදා සිට එම ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි.