.webp)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ එම වෙළදසැල් ජාලයට කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරිම සම්බන්ධව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරූ බවයි.
එහිදී ඊට වරද පිළිගත් අදාළ වෙළෙදසැල් ශාඛා වලට රුපියල් ලක්ෂ දෙක බැගින් රුපියල් ලක්ෂ හයක දඩ මුදලක් ගරු අධිකරණය මගින් නියම කර තිබේ.