.webp)
පොලීසිය පැවසුවේ ඊයේ(30) රාත්රියේ සිදුවු වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි.
තුවාල ලැබු 27 හැවිරිදි තරුණයා ප්රතිකාර සඳහා කහවත්ත රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීම සඳහා නාඳුනන පිරිසක් පැමිණ ඇති බවයි.