එහි ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, එම දින දෙක තුළ පරිශ්‍ර 48354 ක් පරීක්ෂා කළ බවයි.
ඩෙංගු මර්දන සතියේ තුන් වැනි දිනය අද(02) ක්‍රියාත්මක වේ.